🎓 2027 වර්ෂයේ 3න් 4 යන පොඩිත්තන්ට "ශිෂ්‍යත්වයට මම සූදානම්" නව පන්ති ආරම්භය🏆

🎓 2027 වර්ෂයේ 3න් 4 යන පොඩිත්තන්ට "ශිෂ්‍යත්වයට මම සූදානම්" නව පන්ති ආරම්භය🏆

Local Shishayathwa Colombo Featured
2028 ශිෂ්‍යත්ව විභාගයට සූදානම් වන සිසුන් සඳහා විශේෂයෙන් සැලසුම් කළ ඉහළම ප්‍රමිතියෙන් යුතු මාර්ගගත (Online) පන්තිය දැන් ආරම්භ වේ.

🏆 3න් 4ට යන පොඩ්ඩන්ට විශිෂ්ට ප්‍රතිඵල ලබාගැනීමට නිවැරදි මඟ පෙන්වීම
📚 විශේෂ අවධානය – ශිෂ්‍යත්ව විභාගය ඉලක්ක කරගත් සම්පූර්ණ පාඨමාලාව
👩‍🏫 අත්දැකීම් ඇති ගුරුවරියක් විසින් පවත්වාගෙන යන පන්තිය

📘 පන්තියේ විස්තර

📍 ශ්‍රේණිය: 4 ශ්‍රේණිය
🕕 වේලාව: සිකුරාදා සවස 6.00ට
💻 මාධ්‍යය: Zoom ඔස්සේ (Online Class)
🎯 ඉලක්කය: ශිෂ්‍යත්ව විභාගයට ශක්තිමත් සූදානමක් ලබාදීම

🌟 විශේෂත්වයන්
🔹 සරල හා පැහැදිලි විස්තරාත්මක ඉගැන්වීම්
🔹 ප්‍රශ්න පත්‍ර පුහුණුව හා විභාග රටාවට අනුව සූදානම් කිරීම
🔹 නිවැරදි මඟ පෙන්වීම සහ පෞද්ගලික අවධානය
🔹 නිවසේ සිට පහසු ලෙස සම්බන්ධ විය හැකි Online පද්ධතිය

👩‍🏫 පන්තිය මෙහෙයවන්නේ
ආචාර්ය හයේෂිකා ප්‍රනාන්දු
(සම්පූර්ණ මගපෙන්වීම සහිත පළපුරුදු ගුරුවරිය)

📞 ලියාපදිංචි වීමට
📱 WhatsApp මගින් දැන්ම සම්බන්ධ වන්න:
071 80 44 812
Grade

Grade 5

Syllabus
Local
Medium

Sinhala

Online Group

Student Comments

Comments from students who have taken or inquired about this class.

Log in as a student to leave a comment on this listing.

No approved comments yet. Be the first to share your experience.

Interested in this class?

Send an inquiry and the tutor will contact you directly.

+94

Please enter a valid Sri Lankan mobile number.

Valid prefixes: 070, 071, 072, 074, 075, 076, 077, 078.

Related Classes